Corona# විදෙස් පොකුර තවත් දරුණු වෙයි! ඊයේ රෝගීන් 97ක්ම විදෙස් පොකුරින්!

May 28, 2020 at 7:03 am | by emanisa.lk

ඊයේ (27) කොරෝනා ආසාදිත රෝගීන් 152 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබේ. සමස්ත රෝගීන් සංඛ්‍යාව 1469ක් බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

මෙලෙස වාර්තා වූ රෝගීන්ගෙන් 92 දෙනෙක් කුවේට් සිට පැමිණි පුද්ගලයින් වන අතර, 53 දෙනෙක් නාවික හමුදා සාමාජිකයෝ වෙති.

අනෙක් රෝගීන් 05 දෙනා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි පුද්ගලයින්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව