Corona# අද නව ආසාදිතයන් 29ක්! ඉන් 28ක් කුවේටයෙන්!

May 24, 2020 at 7:29 pm | by emanisa.lk

අද (24) දින තුළ කොරෝනා ආසාදිත රෝගීන් 29ක් වාර්තා වී තිබේ.

මේ අතරින් 28ක් ම කුවෙට් රාජ්‍යයේ සිට ලංකාවට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිස අතරිනි.

මේ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයන් 1118ක් බව වාර්තා වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව