ජනතාවගේ දුක දැනෙන නහරේ මගේ හරියටම වැඩ! අනිත් අයත් නහරේ වැඩද කියල චෙක් කරගන්න ඕන!- සජිත්

June 16, 2020 at 11:08 pm | by emanisa.lk

අද දවසේ එළවළු මල්ලක් රැගෙන විත් ඒවා ප්‍රදර්ශනය කරමින් දැන් සැප ද ඇසීමට තමන්ට ද හැකි බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් තමා එවැනි බංකොලොත් දේශපාලනයක නොයෙදෙන බව හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වුවද ජනතාවගේ දුක දැනෙන ආණ්ඩුවේ නහරය හරියට වැඩ කළ යුතු බව ඔහු සඳහන් කරයි.

යමෙකු දේශපාලනයට පැමිණීමට පෙර එම නහරය වැඩ කරනවාද පරික්ෂා කරගත යුතු බව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස