කරු ජයසූරිය, නවීන් දිසානායක හා දයා ගමගේට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර අවශ්‍ය බව එජාප නායක රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසට දැනුම් දී තිබේ.
නව සන්ධානය තුළ එජාපයට ලැබෙන්නේ මොනවාදැයි මෙහිදී විමසා ඇති එජාප නායකයා මේ බව සජිත් ප්‍රේමදාසට දැනුම් දී ඇතැයි දැනගන්නට තිබේ.
එජාප නායකයා ලෙස ඔහුට ද ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් ලබාදීමට තමන් සූදානමින් සිටින බව එහිදී සජිත් ප්‍රේමදාස දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.