වෙල්ගම සජිත්ගේ යූඅැන්පි සන්ධානයට!

February 14, 2020 at 10:21 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම එළඹෙන මැතිවරණය සඳහා එජාපය ප්‍රමුුඛ දේශපාලන සන්ධානයෙන් තරඟ වැදීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග කුමාර වෙල්ගම දැනටමත් සාකච්ඡා කර ඇතැයි ද සඳහන්ය.

පසුගිය ජනාධිපතිවරණයේදී වෙල්ගම සහාය පළ කළේ ද සජිත් ප්‍රේමදාසටය. ඔහුුු පසුගිය සමයේ ප්‍රකාශ කළේ  තමා ඉපදුණේ ද මියැදෙන්නේ ද ශ්‍රීලංකාකාරයෙකු ලෙස බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස