හකීම් මහින්ද එක්ක ඩීල් එකක් දාලා! මුස්ලිම් ජනතාව අපට එකතු වෙන්න! – එජාපය

October 27, 2020 at 7:10 am | by emanisa.lk

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අගමැති මහින්ද රාජපක්ෂ සමග 20 වෙනි සංශෝධනයට පෙර එකඟ වූ ගිවිසුම හෙළිකළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එජාපය පවසන්නේ රවුෆ් හකීම් ප්‍රමුඛ මුස්ලිම් කොංග්‍රසය 20 වෙනි සංශෝධනයට පක්ෂ වෙමින් මුස්ලිම් ජනතාව නැවත වරක් රැවටීමට ලක් කළ බව ය.

එහෙයින් මුස්ලිම් කොංග්‍රසය අතහැර මුස්ලිම් ජනතාවට විශාල සේවයක් කළ එජාපය සමග එකතු වන ලෙස ද එම නිවේදනය මගින් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස