රට අරාජික කළ 19 අහෝසියි! විස්ස 2/3 සම්මතයි!

October 22, 2020 at 7:56 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත විය.

එම සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 65ක් ලැබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන්ගේ දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස