එජාප ඡන්ද මල්ල ලක්ෂ ගණනින් නාය යයි! සුළු පක්ෂ එජාපයෙන් ඉවතට! මහ ඡන්දෙට වෙනම තරඟ බිමට!

February 22, 2020 at 6:37 am | by emanisa.lk

ඉදිරි මැතිවරණය් වෙනුවෙන් ගොඩනැගෙන නව සන්ධානය සහ ලකුණ සම්බන්ධයෙන් ඇති අර්බුධය පිළිබද සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ හමුවක් අද (22) දින කොළඹ දී පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ඇතැම් සුළු පක්ෂ වෙන්ව තරඟ කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම රැස්වීම සූදානම් කර ඇති බව ඔවුන් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස