සිටවු පැල ගිනි තබා මරන නරුම නොමිනිස්සු!

January 22, 2020 at 10:23 pm | by emanisa.lk

බිබිලාදෙනිය ප්‍රදේශයේ තරුණ කණ්ඩායම් එකතු වී මාර්ග ⁣අයිනේ සිට වූ පැළ 100කට අධික ප්‍රමාණයක් කිසියමි පුද්ගලයකු ගිනිතබා විනාශ කර තිබෙි.

පසුගිය ජනවාරි 1 වෙනිදා ප්‍රදේශයේ තරුණ කණ්ඩායම් මී, කුඹුක් ආදි පැල මෙලෙස රෝපණය කර ඇති අතර අධික වියළි කාල සීමාවේද ජලය යොදමින් පැල ආරක්ෂා කර තිබේ.

කෙසේ වුවද ප්‍රදේශයේ පුද්ගලයකු මෙම පැල ගිනි තබා විනාශ කර දමා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස