ස්වර්ණවාහිනියේ හරේන්ද්‍ර ජයලාල් හිරුට!

April 29, 2020 at 9:15 am | by emanisa.lk

ස්වර්ණවාහිනියේ කලක් ප්‍රවෘත්ති නිවේදකයකු මෙන්ම වැඩ සටහන් ඉදිරිපත් කරන්නකු වූ හරේන්ද්‍ර ජයලාල් හිරු රූපවාහිනි ආයාතනයට එකතු වී ඇතැයි වාර්තා වෙයි.

ඔහු මාධ්‍ය කලා උපදේශකයකු මෙන්ම youtube නාළිකා ඉදිරිපත් කරන්නෙකු ලෙස ද පසුගිය සමයේ කටයුතු කළේය.

රංගන ද සිල්වා සහ සුදේව හෙට්ටිආරච්චි හිරු නාලිකාවෙන් ඉවත්වී ස්වර්ණවාහිනිය සමග එක් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස