සජිත් කාවින්ද හරීන්ට එරෙහි වෙති! සජිත් කාදිනල්තුමාගෙන් සමාව ඉල්ලයි!

June 22, 2020 at 6:29 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබද හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කාදිනල් හිමිපාණන්ගෙන් සමාව ඉල්ලා තිඛේ.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී හරීන් ප්‍රනාන්දු චෝදනා කළේ පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට කතෝලික ඡන්ද අහිමි කළේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් බවයි.

මේ අතර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසුවේ හරීන් ප්‍රනාන්දු සමස්ත ජාතියෙන්ම සමාව ගතයුතු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස