ජවිපෙ ලක්ෂ තුනකට වඩා දෙවෙනි මනාපේ ගැහුවේ සජිත්ට! දෙවෙනි මනාපේ ගැන්නා නම් අද සජිත් ජනපති! – හරීන්

June 21, 2020 at 10:22 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය පාවිච්චි කළ පිරිස අතරින් ලක්ෂ 3කට වඩා සිය දෙවන මනාපය එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සලකුණු කළ බව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු පවසයි.

එහෙත් පරාජයට හේතු වූයේ 5%ක් පමණ වන කතෝලික ඡන්ද ප්‍රමාණය ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබීම යැයි ඔහු පෙන්වා දෙයි.

ඉතිහාසය පුරා 80%ක් පමණ කතෝලික ඡන්ද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ලැබුණ ද එය මෙවර කාදිනල්තුමා විසින් හිරිකිත දේශපාලනයක් කරමින් ගෝඨාභය රාජපක්ෂට හැර වූ බව හිටපු ඇමතිවරයා පවසයි.

කාදිනල්තුමා ඇමති පුතා බේරුණා අපේ ජනතාව 300ක් බේරුණා යැයි කියමින් දේශපාලනයක නිරත වූ ඔහුගේ සඳහන් කළේය. එම 5% ක්‍රියාන්විතයේ ඇතුළේ සිටියේ කාදිනල්තුමා බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස