ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත පරාජයක්! ලෝක කුසලාන මුල් වටයෙන්ම ඉවතට විසි වෙයි!

June 29, 2019 at 7:18 am | by emanisa.lk

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් නුවරදී අද (28 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කඩුලු 9 ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම පන්දු වාර 43.3දී ලකුණු 203 කට දැවී ගිය අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 37.2දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206 ක් ලබාගත්තේය.

මේ වන විට ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග තරඟ දෙකක් අතැතිව ප්‍රසාද ලකුණු සටහනේ 7 වෙනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට ඇත්තේ ඉතාම අවම අවස්ථාවක් පමණක් බව ජාත්‍යන්තර විචාරකයන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස