විපක්ෂයට ආයෙමත් ඇනකොන්ඩා! ජනාධිපතිවරයාට මුදල් බලතල හිමි බව නීතිපති කියයි..!

May 10, 2020 at 9:36 am | by emanisa.lk

පාර්ලිමේන්තුව විසිරුවා ඇති අවස්ථාවක ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව මූල්‍ය බලතල හිමි බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ඒ පිළිබඳ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගෙන් උපදෙස් ලබා ගෙන ඇතැයි ද නීතිපතිවරයා ඒ පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබා දී ඇතැයි ද හෙතෙම පැවසීය.

ඒ සඳහා මංගල සමරවීරගේ හෝ සජිත් ප්‍රේමදාසගේ උපදෙස් උවමනා නැති බවත් ඔවුන්ට නීතිය හෝ ආර්ථිකය පිළිබඳ කිසිදු උගත්කමක් නොමැති බවත් හිටපු ඇමතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස