මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුර කොරෝනා වෛරසයෙන් තොර කලාපයක් බවට පත්ව ඇතැයි රජයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පවසයි.
නාවික හමුදාවට අදළ කඳවුරේ සාමාන්‍ය රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා ද සෞඛ්‍ය අංශ අනුමැතිය හිමිව ඇතැයි ඇය වැඩි දුරටත් සඳහන් කළාය.