වැලිසර නාවික කඳවුරේ කොරෝනා ඉවරයි!

June 15, 2020 at 7:30 pm | by emanisa.lk

මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුර කොරෝනා වෛර⁣සයෙන් තොර කලාපයක් බවට පත්ව ඇතැයි රජයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පවසයි.

නාවික හමුදාවට අදළ කඳවුරේ සාමාන්‍ය රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා ද සෞඛ්‍ය අංශ අනුමැතිය හිමිව ඇතැයි ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස