ක්‍රිකට් වැටුණේ බුකිකාරයන්ට ඉඩදුන් හිටපු ඇමතිලා දෙන්නා නිසා!

February 2, 2019 at 3:45 am | by admin

ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ වූයේ බුකීකාරයන්ට ඉඩ දුන් ඇමතිවරු නිසා යැයි හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

“බුකීකාරයන්ට ක්‍රිකට්වලට එන්න හිටපු ක්‍රීඩා ඇමතිවරු අවසර දුන්නා. ඒකේ ප්‍රතිඵලය විදිහට ලෝකේ පළවෙනි වතාවට දූෂණ මර්දන ඒකකයක් අපේ රටේ පිහිටුවනවා ලෝකේ වැඩි පුරම තරඟ පාවා දෙන්නේ අපේ රටේ කියලා. මේ තත්ත්වයට හිටපු ඇමතිලා දෙන්නාම වග කියන්න ඕන. ඔවුන් නිසායි මේ රටේ ක්‍රිකට් වැටුණේ.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *