ලංකාවේ නොම්මර එකේ ත්‍රස්තවාදියා ඇමති බදූර්දීන්! පිටරට මුස්ලිම් ලක්ෂ 03ක් රටේ පදිංචි කළා! ප්‍රශ්නය විසඳන්න ඕන නම් බෝම්බ බඩේ බැඳගෙන ඉන්න ඇමති බදූර්දීන් අත්අඩංගුවට ගනු! – එජාපයේ ප්‍රබලතම භික්ෂූව සර්වාගමික කමිටුවේදී ජාතිය පාවා දුන් නිවට නායකයන්ගේ කනට ගසයි…(video)

May 2, 2019 at 9:00 am | by admin

මුස්ලිම් මිනිසුන්ගේ ඡන්දවලට වහල් වූ සිංහල මන්ත්‍රීවරුන් අද බුර්කා හලාල් ෂාරියා නීතිය මුස්ලිම් බැංකු වැනි අන්තවාදයන්ට එරෙහිව පවා කතා කළ නොහැකි තැනට පත්ව ඇතැයි එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමි චෝදනා කරයි.

ඇමති රිෂාඩ් බදූර්දීන් ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරුණු ඝාතකයාට තොග වශයෙන් හිස් පතුරම් කොපු ලබා දීමට කටයුතු කර ඇති බවත් මේ රිෂාඩ් ඇමතිවරයා මරාගෙන මැරෙන බෝම්බ ගණනාවක් ඇඟේ බැඳගෙන කටයුතු කරන බව තමන් වගකීමෙන් යුතුව පවසන බවත් උන් වහන්සේ පවසති.

මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමට නම් පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්වීමෙන් පලක් නැති බවත් මේ රටේ සිටින අංක එකේ අපරාධකරු රිෂාඩ් බදූර්දීන් මුලින්ම අත්අඩංගුවට ගත යුතු බවත් බවත් එහිමියෝ පැවසූහ.

පිටරට සිටි ගුවන්තොටුපළට පැමිණෙන මුස්ලිම් ජනතාව ලක්ෂ තුනක් බස්වලින් රැගෙන ගොස් විදෙස් ගමන් බලපත්‍ර ඉරාදමා තමන්ගේ සහයකයින් ලබා උප්පැන්න හැඳුනුම්පත් ලබා දී රට පුරා පදිංචි කර ඇතැයි ද එහිමියෝ හෙළි කළහ.

දකුණු ආසියාවේ ලොකුම ෂාරියා විශ්වවිද්‍යාලය තැනීමට මහවැලි ඉඩම් අක්කර 200ක් ලබා දී ඇති බව ද ඒ සඳහා මේ වන විට රු. මිලියන 40 000ක් වියදම් කර ඇති බවද පැවසූ පාලි හිමි මේ ව්‍යාපෘතිය සඳහා අවසර ගෙන නැති බව ද ත්‍රස්වාදී කළු සල්ලි සුදු කරන ව්‍යාපෘතියක් බව ද එය වහාම තහනම් කළ යුතු බවත් අවධාරණය කළහ.

මුස්ලිම් ඡන්ද බලාගෙන කටයුතු කර රට විනාශ කර අවසන් බවත් ඉතිරි ටිකත් විනාශ නොකරන ලෙස ජනපති අගමැති සහ ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් එහිමියෝ සඳහන් කළහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස