විල්පත්තු සංහාරය දිගටම! ඡායාරූ සාක්ෂි මෙන්න! (video)

April 7, 2019 at 7:51 pm | by admin

විල්පත්තු වනාන්රත ආශ්‍රිතව වන සංහාරය තව දුරටත් සිදුවන බව පාහියන්ගල ආනන්දසාගර හිමියෝ චෝදනා කරති. රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයා කෝටි දෙකක් අත්සන් කළ ද විල්පත්තු වන සංහාරය නතර නොකරන බව ප්‍රකාශ කළ ද ලක්ෂ දහයක ජන බලවේගයක් තනා එමගින් ඔහුගේ වන සංහාරය, රාජ්‍ය දේපළ විනාශය සහ වංචා දූෂණ නතර කිරීමට කටයුතු කරන බව ද පෙන්වා දුන්හ.

මේ වන විටත් විල්පත්තුවේ වන සංහාරය සිදුවන අවධාරණය කළ ආනන්දසාගර හිමි එම වන විනාශයේ ඡායාරූප කිහිපයක් පෙන්වමින් අදාළ අංශවලට වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස අභියෝග කළේය.

පසුගියදා ජනාධිපතිවරයා පවසා තිබුණේ 2015 පසු විල්පත්තු වනය අඟලක් විනාශ කිරීමට ඉඩ නුදුන් බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස