හාමුදුරුවරුන්ට බුදුදහම ඉගැන්වූ රංජන්ගේ උසස් පෙළ ප්‍රතිඵල මෙන්න! විෂයන් දෙකක් පාස්! ක්‍රිස්තු දහම ෆේල්!

December 28, 2019 at 2:43 am | by emanisa.lk

රන්ජන් රාමනායක මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර ඔහු සිය ප්‍රතිඵල තම ෆේස්බුක් පිටුවේ දක්වා තිබේ.

ඒ අනුව දේශපාලන විද්‍යාව සහ සන්නිවේදන හා ජනමාධ්‍යය විෂයන් දෙකකට S සමාර්ථ ලබා ගෙන තිබෙන අතර ඔහු ක්‍රිස්තියානි විෂය අසමත් ව තිබේ.

සාමාන්‍ය දැනීම සඳහා ඔහු ලකුණු 50ක් ද ඉංග්‍රීසී භාෂාව සඳහා A සමාර්ථයක් ද ලබා ගෙන තිබේ. කතෝලිකයකු වන රංජන් රාමනායක සිය ආගම පිළිබඳ ප්‍රශ්න පත්‍රයෙන් අසමත් වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස