කොකේන් පරික්ෂාවෙන් පසු ඇමති රංජන් තවත් පරික්ෂාවකට සුදානම්! මොහාන් බිරිඳටත් කාමරයකට ඇරයුම් කරයි! (video)

April 2, 2019 at 5:37 pm | by admin

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අද දිනයේ පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය ඇමැති රංජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. රාජ්‍ය ඇමති රංජන් රාමනායකට පසු විවාදයට එක් වූ මොහාන් සිල්වා ඇමති රංජන්ගේ කතාව ගොන් කතාවක් යැයි පැවසීම සමග ගැටුම ආරම්භ විය.

දෙදෙනා විසින් පැවසූ ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි පාර්ලිමේන්තුවේ මූලාසනය විසින් දැනුම් දෙනු ලැබීය.

‘ඒ ගැන පරීක්ෂා කරන්න ඕන්නං එතුමාගේ බිරිඳයි රූම් එකකුයි බුක් කරන්න කියන්න. මට තියෙන්නේ මොන වගේ ලිංගයක්ද කියලා මම පෙන්නන්නම් එතුමගේ නෝනට ඇවිල්ලා’ යයි රාමනායක මහතා එක් අවස්ථාවක සඳහන් කළේය.

මොහන් සිල්වා ද ‘ප**’ කියා ඊට ප‍්‍රතිචාර දැක්වීමත් සමග වාදය උණුසුම් විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස