යහපාලන වසර පහේ රටට වැඩක් වුණේ නෑ! ඊළඟ ඡන්දෙ දී රට ගොඩනැඟිය හැකි පිරිසකට රට භාරදෙන්න! – සරත් ෆොන්සේකා

June 17, 2019 at 5:08 pm | by emanisa.lk

පසුගිය වසර පහක කාලය තුළ රට නිවැරදි මාර්ගයේ ගමන් කළා කියා හෝ රටට වැඩක් වූවා යැයි කියා තමන් පිළිගන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

එනිසා රට ගොඩනැගීමට හැකි අය තෝරා ඔවුනට රට බාර දීමට ඉදිරි මැතිවරණවලදී ජනතාව කටයුතු කළ යුතු යයිද ඔහු පෙන්වා දුන්නේය.

වර්තමාන ආණ්ඩුව තමන් ද නියෝජනය කළ ද ගතවූ වසර 05ක කාලයේදී සත්‍ය තත්ත්වව මෙය බව කැලණිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස