මේ රටේ විශාලතම ජන සංහාරයට පාඨලී හකීම් එක්ක සජිත් සූදානම්! – හේෂා විතානගේ

February 18, 2020 at 10:20 pm | by emanisa.lk

පාඨලී චම්පක, රවුෆ් හකීම් වැනි මේ රටේ විවිධ ජනතාවගේ විශ්වාසය දිනාගත් ජන කොටස්වලට ඇමතිය හැකි ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් අලුතින් ගොඩනැඟෙන පුළුල් එජාප සන්ධානය තුළ සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

එහෙයින් මෙම පුළුල් සන්ධානය මේ රටේ බිහි වූ විශාලතම ජන සංහාරය නිර්මාණය කළ හැකි පක්ෂය බවට පත්වන බව ඔහු අවධාරණය කළේය.

රක්වාන ප්‍රදේශයේ දී අද (18) ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස