මහින්දට ඉන්දියාවෙන් ණය සහන කාලයක් ශේප් එකේ හොරෙන් ඉල්ලන්න තිබුණා! අපි නම් කරන්නේ එහෙමයි! – හඳුන්නෙත්ති

February 17, 2020 at 9:15 pm | by emanisa.lk

මේ අවස්ථාවේ රටට ණය සහනයක් උවමනා නම් එය මහින්ද රාජපක්ෂ ඉන්දියාවට පැවසිය යුත්තේ රහසින් බව ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මේ ආකාරයට ප්‍රසිද්ධියේ එවැනි කාරණා පැවසීම නිසා රටේ ආර්ථිකය අයහපත් යැයි සෙසු ණය දෙන රටවල් සහ සංවිධාන දැනගත හැකි බවත් එවිට ඔවුන්ගේ ණය කඩිනමින් ගෙවන්නැයි බලපෑම් කළ හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

එසේම ඉදිරියේ දී ණය ගැනීමට ගිය විට රටට ණය නොලැබී යා හැකි බවත් ණය පොලී ඉහළ දැමිය හැකි බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස