මත්ද්‍රව්‍ය මැඩලන යුද්ධය කොටි මැඩළු යුද්ධයට වඩා දරුණුයි! – හමුදාවේ සියලු දෙනා රණවිරුවන් නොවන බව සොයගත් ආරක්ෂක ලේකම්ගෙන් තවත් හෙළිදරව්වක්….

March 31, 2019 at 4:31 pm | by admin

අන්තරාදායක මත්ද්‍රව්‍ය මැඩළීමේ යුද්ධය දශක තුනක් පැවති සිවිල් යුද්ධය මැඩළීමට වඩා දරුණු මෙහෙයුමක් බව ආරක්ෂක ලේකම් 39 පවසා සිටියි.

ශ්‍රී ලංකා පොලීසියේ 82 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට එක් වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

දින තුනක් පුරා පැවති ශ්‍රී ලංකා පොලීසියේ 82වන පොලිස් අන්තර් කොට්ඨාශ මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ඊයේ (30) බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මීට ටික කලකට පෙර ආරක්ෂක ලේකම්වරයා පැවසූයේ මේ රටේ රණවිරුවන් සිටින්නේ 39000ක් පමණක් බවත් හමුදාවේ සියලු දෙනා රණවිරුවන් නොවන බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස