ජනපති අගමැති පොල් පිත්තෙන් කපා සභාවට ගෙනෙයි!

May 23, 2019 at 7:54 am | by admin

අක්මීමන ප්‍රාදේශීය සභා මාසික රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනපති අගමැති යනුවෙන් පුවරු දෙකක් එල්ලූ පොල්පිති දෙකක් සභාවට රැගෙන විත් තැබූ බව වාර්තා වෙයි.

එම මන්ත්‍රීවරු මංගල සමරවීර ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවේ යැයි පැවසීම හෙළා දැකීමට කටයුතු කළ අතර පාස්කු ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැකීමේ යෝජනාවක් ද ඉදිරිපත් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස