බුර්කාව ගලවා සේවයට වාර්තා කරන ලෙස රෝහල් බලධාරීන් කළ දැනුම්දීමට විරෝධය පළ කරමින් වෛද්‍ය සේවයෙන් ඉල්ලා අස්‌වූ හෝමාගම රෝහලේ වෛද්‍යවරිය පකිස්‌ථානයේ උසස් අධ්‍යාපනය හැදැරූ අයකු බව හෙළි වී ඇත.
කලක් ඩුබායි රාජ්‍යයේ ද ජීවත් වී ඇති ඇය පළමු සිය සීමාවාසික පත්වීම නාත්තන්ඩිය රෝහලට ලබාගෙන ඇත.
වෛද්‍ය සේවයෙන් ඉල්ලා අස්‌වීම සඳහා ඈ ලබාදුන් ලිපිය හෝමාගම වෛද්‍ය අධිකාරීවරයා පිළිගෙන ඇති අතර ඒ සඳහා ඈ බුර්කාව නැතිව රෝහලට පැමිණ ඇති බව ද වාර්තා වේ.