පොහොට්ටුවේ ආණ්ඩුව ස්ථිරයි! දැන් තියෙන්නේ විපක්ෂයක් හදන්න! – අනුර

February 25, 2020 at 6:41 am | by emanisa.lk

මහ මැතිවරණයේදී කළ යුතුව ඇත්තේ විපක්ෂ‍ය නිර්මාණය කිරීම පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර  දිසානායක පවසයි.

කල්පනා කිරීමට කිසි දෙයක් නොමැති බවත් මේ වන විට ආණ්ඩුව නිර්මාණය වී අවසන් බවත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට එජාපයට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ජාතික ජනබලවේගය කලුතර දිස්ත්‍රික් සමුළුව අමතමින් (24) හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස