පොලිසිය එයාලගේ වැඩේ ලස්සනට කරනවා! – ඩලස්

January 5, 2020 at 9:32 pm | by emanisa.lk

පොලීසිය ඔවුන්ගේ පාඩුවේ වැඩ කරමින් සිටින විට දේශපාලකයන් ලෙස තමන් වැන්නවුන් තමන්ගේ පාඩුවේ ජනතාව අතරට එමින් සිටින බව අධ්‍යාපන සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ජනතාව ඉල්ලා සිටියේ එවැනි වෙනසක් නොවේදැයි අමාත්‍යවරයා සභාවෙන් විමසා සිටියේය.

මාතර මාලිම්බඩ සතිපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් (05) ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස