පෙර පුවරුව

රටින් පැන්න නිශාන්ත ගැන ශානිගෙන් පැය 04ක් ප්‍රශ්න කරයි!

2019-12-09 at 8:50 am
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිකුරාදා...

ස්විස් තානාපති නාඩගම කෙබරයක්! බොරු කියමින් ඉහළ තානාපති නිලධාරිනුත් නොමග යවලා!

2019-12-08 at 9:46 pm
පසුගියදා පැහැර ගත් බවට චෝදනා කළ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ ගාර්නියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම්...

කෝප් වාර්තාවයි පාර්ලිමේන්තු වාරාවසාන කිරීමයි අතර කිසිම සම්බන්ධයක් නෑ! – බුකී ජනතාව අනාථ කරමින් හඳුන්නෙත්ති කියයි…(video)

2019-12-08 at 9:35 pm
ජනපති මැති ඇමති ඡායාරූප ප්‍රදර්ශනය, නෑදෑ මිතුරු රංචු පිටින් විදේශ සංචාරවල නිරත වීම, ගම්මිරිස් කුරුඳු...

කැලණි විහාර දායක සභාවට අලුත් සභාපතිවරයෙක්! 31 වසකට පසු රනිල් ඉවත් කරයි!

2019-12-08 at 9:28 pm
කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සමන් වීරසිංහ අද (08) පත්විය. ඒ...

ආර්ථික මධ්‍යස්ථාන අය කළ රු. 50න් ගොවීන් නිදහස්!

2019-12-08 at 3:02 pm
ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් ඇතුළු වීමේ දී මෙතෙක් ගෙවිය යුතුව තිබූ රු. 50ක ඇතුළු වීමේ...

ආණ්ඩුවේ ඍජු ප්‍රතිපත්තිය හමුවේ ස්විස් තානාපති දණ ගසයි! පැහැරගත් බව කී නිලධාරිනිය කට උත්තර දෙන්න සූදානම්!

2019-12-08 at 2:35 pm
දැනට ස්විස් තානාපති භාරයේ එම තානාපති නිවාසයේ ඇතැයි විශ්වාස කරන පැහැරගත් බව කියන තානාපති කාර්යාල...

තහනම් කොටි දජ එංගලන්තයේ ලෙළදෙයි!

2019-12-08 at 1:08 pm
පසගියදා එංගලන්තයේ ලන්ඩනයේ අධිකරණය ඉදිරියේ කොටි හිතවාදීන් කොටි කොඩි ප්‍රදර්ශනය කරමින් සිටිනු දැකගත හැකිවිය. කොටි...

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කතා කරන්නේ ඔළුවේ අමාරුකාරයෝ! – ජවිපෙ

2019-12-08 at 1:01 pm
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කතා කළ හැකි දේශපාලන පරිසරය අහෝසි වී ඇතැයි ජනතා...