පෙර පුවරුව

පොහොට්ටු මන්ත්‍රී හාමුදුරු දෙනමකට ගස් බැඳලා පහර දෙයි..! පොලිසිය නිහඬයි…!

2020-12-20 at 4:11 pm
එජාප හිටපු ඇමැති මංගල සමරවීර වොයිස්කට් නිකායේ හාමුදුරුවන් යැයි කී නිසා භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක්...

කොළඹ වරාය විකුණං කාලා රට නැති කරන්න එපා! ඩොලර් මිලියන 400 අපි හොයලා දෙන්නම්! – ජවිපෙ

2020-12-20 at 3:52 pm
ලෝකයේ හොඳ ම වරාය ලැයිස්තුවේ 24 වෙනි ස්ථානය උසුලන කොළඹ වරාය රටේ හදවත බඳු යැයි...

ධම්මික වෙදා බැරල් එකට ඇණ ගහන්න ඕන! එතකොට රටේ කොරෝනා හොඳ වෙනවා!

2020-12-20 at 10:04 am
ධම්මික පැණිය ඉදිරියට දාගෙන ගිය ආණ්ඩුවට මේ වන විට පැණි බේරෙන්නට පටන් ගෙන ඇතැයි සමගි...

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වී සමගි ජන බලවේගයට එක්වන සූදානමක්?

2020-12-20 at 9:44 am
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව...

දෙයියෝ දුන්න කුරානය බයිබලය පිළිගන්නවා නම් කාලි දුන්න පැණිය පිළිගන්න බැරි ඇයි? – රතන හිමි…

2020-12-20 at 8:51 am
කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා හඳුන්වා දුන් ධම්මික පැණිය දෙයියෝ දුන්න ද කාලි දුන්න ද...

ඉදිරියට අධිවේගී මාර්ග හදන්න පෞද්ගලික අංශයට ඉඩ නෑ! මධ්‍යම අධිවේගය හදන්නේ ආණ්ඩුවේ මඟ නැඟුමෙන්! – අගමැති

2020-12-19 at 7:08 pm
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී මෙතෙක් පැවති ක්‍රමය වෙනස් කර මඟ නැඟූම ඔස්සේ මහා මාර්ග...

කටුනායක මස් ෆැක්ට්‍රිය මුලින් ම මගේ බෙල්ල කපලා මරපල්ලා! – මර්වින්

2020-12-19 at 5:22 pm
කාලි කෝවිලේ අවුරුදු සිය ගණනක් බිලි පූජාවට බිලි දුන් සතුන් බේරා ගැනීමට තමන්ට හැකි වූ...

අටමස්ථානාධිපති හිමිත් ප්‍රතිකාර ගන්නේ ධම්මික වෙද මහතාගෙන්…! වෙදමහතා හාමුදුරුවන්ට “මම ඔබේ මෑණියන්” කී කතාවේ රහස මෙන්න…!

2020-12-19 at 5:03 pm
ආචාර්ය නලින් ද සිල්වා විසින් ලියන ලද ලිපියක් පහත දැක්වෙයි. එක දෙවියයි එක දැනුමයි විය...