ධම්මික වෙදා බැරල් එකට ඇණ ගහන්න ඕන! එතකොට රටේ කොරෝනා හොඳ වෙනවා!

December 20, 2020 at 10:04 am | by emanisa.lk

ධම්මික පැණිය ඉදිරියට දාගෙන ගිය ආණ්ඩුවට මේ වන විට පැණි බේරෙන්නට පටන් ගෙන ඇතැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

මෙම බෙහෙත සොයා ගත් ධම්මික වෙදා බැරල් එකට දමා මූඩිය තබා ඇණ ගැසිය යුතු බවත් එවිට රටේ කොරෝනා සුව වන බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

දේශීය කොරෝනා ඖෂධය පිළිබඳ මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස