විශේෂඥ වෛද්‍ය සජිත් කොරෝනා මට්ටු කරන බෙහෙත් වට්ටෝරුව සොයාගනී! ජනතාව සහ වෛද්‍යවරු බෙහෙත් භාවිත කළ යුතු ආකාරයත් කියයි! (video)

March 22, 2020 at 11:27 pm | by emanisa.lk

කොරෝනා රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ලබා දිය හැකි ඖෂධ වර්ග තුනක් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (22) රට හමුවේ අනාවරණය කළේය.

කොරෝනා රෝගය සඳහා එම ඖෂධ ලබා ගන්නා ලෙස ජනතාවට ද එම ඖෂධ වර්ග ප්‍රමාණවත් තරම් රටට ගෙන්වා තබා ගන්නා ලෙස ආණ්ඩුවට ද හෙතෙම සිහිපත් කළේය.

කොරෝනා මර්දනය කිරීම සඳහා වෙහෙසී කටයුතු කරන සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ වෙත ද හිටපු විපක්ෂ නායකවරයා සිය ස්තූතිය පළ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *