මෛත්‍රීපාල සිරිසේන යනු කිසිසේත් විශ්වාස කළ නොහැකි පුද්ගලයකු හෙයින් ප්‍රසන්න රණතුංගගේ විරෝධය නිවැරදි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.
මෛත්‍රීපාල සිරිසේන මේ අවස්ථාවේ දුර්වලයකු බවත් ප්‍රසන්න රණතුංගට ඇති බලයෙන් 1/10න් හිටපු ජනාධිපතිවරයාට නැතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
ඉදිරි සති දෙක ඇතුළත රනිල් වික්‍රමසිංහ හැර සෙසු සියලු එජාප නායකයන් සමගි ජන බලවේගය සමග එකතු වනු ඇතැයි ද සරත් ෆොන්සේකා විශ්වාසය පළ කළේය.