ප්‍රසන්න රණතුංග හරි! සිරිසේන විශ්වාස කරන්න බෑ! – ෆොන්සේකා

March 11, 2020 at 6:40 pm | by emanisa.lk

මෛත්‍රීපාල සිරිසේන යනු කිසිසේත් විශ්වාස කළ නොහැකි පුද්ගලයකු හෙයින් ප්‍රසන්න රණතුංගගේ විරෝධය නිවැරදි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මේ අවස්ථාවේ දුර්වලයකු බවත් ප්‍රසන්න රණතුංගට ඇති බලයෙන් 1/10න් හිටපු ජනාධිපතිවරයාට නැතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

ඉදිරි සති දෙක ඇතුළත රනිල් වික්‍රමසිංහ හැර සෙසු සියලු එජාප නායකයන් සමගි ජන බලවේගය සමග එකතු වනු ඇතැයි ද සරත් ෆොන්සේකා විශ්වාසය පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස