කිළිනොච්චිය දිස්‌ත්‍රික්‌කයේ සමෘද්ධි නිලධාරීහු පෙරේදා (20 දා) කිළිනොච්චිය නගරයේදී විරෝධතාවක නිරත වූහ. ඒ රාජ්‍ය අමාත්‍ය...
සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා...
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් සෞදි ව්‍යාපාරිකයකු බව කියන පුද්ගලයකු මුදලින් ඉදිකළ මඩකලපුව ෂාරියා විශ්වවිද්‍යාලය ආගමක් සම්බන්ධ...
මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතු යැයි සහරාන් කළ දේශන පිළිබඳ බලධාරීන් දැනුම්වත් කළ...
වර්තමාන ආණ්ඩුවේ ලිච්ඡවී පාලනය යනු සමගියෙන් එකතු වී සමගියෙන් ගසා කමින් සමගියෙන් රට විනාශ කොට...
පසුගිය අප්‍රේල් 21 වැනිදා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් විසින්...
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමූහ ව්‍යාපාරයේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් මහතාට ලබන 1 වැනිදා සිට 11 වැනිදා...
මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉසුර දේවප්‍රිය පත්කර තිබේ. එහි හිටපු සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල්...