පසු පුවරුව

නව ව්‍යවස්ථාවට කලින් පළාත් සභා ඡන්ද පැවැත්වීමේ සූදානමක්! පනත සංශෝධනය කර මැතිවරණය පැරණි ක්‍රමයට!

2020-08-30 at 9:14 am
පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීම සඳහා ළඟදීම පළාත් සභා මැතිවරණ පනතට...

එජාප නායකත්වය භාරගන්න මම සූදානම්! – රුවන්

2020-08-30 at 8:29 am
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජේවර්ධන...

රට ෆෙඩරල් කළා නම් අද දෙමළ ජනතාව සතුටින්! – එරික් සොල්හයිම්

2020-08-29 at 10:44 am
1991 මැයි මස ඉන්දියාවේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදාගෙන අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය කිරීමට අණ දුන්නේ...

මේ රටේ ජනතාව රනිල් පිළිගන්නේ නෑ! දැන්වත් නායකකම අතෑරලා යන්න! – හිටපු පා.ම. විල්සන් ඩයස්

2020-08-28 at 1:56 pm
එක්සත් ජාතික පක්ෂයේ නායකයන් පිරිස කොටි සංවිධානය විසින් මරා දැමූ නිසා නායකත්වයට පත් වූ රනිල්...

ආන්දෝලනාත්මක ලංකාගම මාර්ගය ජනපති පෞද්ගලිකව නිරීක්ෂණය කරයි!

2020-08-27 at 6:20 pm
ආන්දෝලනයට ලක්ව තිබෙන පුළුල් කරමින් පවතින නෙළුව - ලංකාගම මාර්ගය පුද්ගලිකව අධීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය...

පාර්ලිමේන්තුවේ උදේ කෑම එකේ මාළු පරණයි! ගෙදර කෑම මීට වඩා හොඳයි! අපි මෙහෙම දුක් විඳගෙන රටට සේවය කරන්නේ! – මරික්කාර්

2020-08-27 at 4:16 pm
අද උදෑසන ආහාර සඳහා පාර්ලිමේන්තුවේ තිබූ මාළු පරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසයි....

රට වෙනුවෙන් හරි තීන්දු ගන්න බයවෙන්න එපා! ඔබ වෙනුවෙන් මම ඉන්නවා! – ජනපති නව අමාත්‍යංශ ලේකම්වරුන්ට කියයි…

2020-08-27 at 8:21 am
ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර ඇති අතර එහි...

අපි හැම එකටම විරුද්ධයි කියන්නේ බොරු! පළාත් සභා අහෝසි කරන්න පක්ෂයි! – ජවිපෙ

2020-08-27 at 5:52 am
ආණ්ඩුවේ නව ව්‍යවස්ථාව රටට ගැළපෙන්නේ නම් සහයෝගය දිය හැකි බවත් සහ ඊට පක්ෂ වනවාද නැද්ද...