අපි දින්න ගමන් 20 අහෝසි කරලා දානවා! – ෆොන්සේකා

September 12, 2020 at 5:38 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුව අහෝසි කර දැමීම සඳහා සූදානම් වුවද 19 සංශෝධනය ඉතා ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කරයි.

20 වෙනි සංශෝධනය ගෙන එන්නේ පෙර පැවති පාලනය නැවත ගෙන ඒමට බවත් ඔහු කීය.

තම කණ්ඩායම නැවත බලයට ආ සැණින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කර දමන බවත් ඔහු පැවසීය.

යෝජිත 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස