ගව ඝාතන තහනමට පසු ගවයින් රැකබලාගන්න විශේෂ වැඩපිළිවෙළක්!

September 12, 2020 at 10:00 am | by emanisa.lk

ගව ඝාතනය තහනම් කිරීම හරහා මතුවන වෙනත් ගැටළු සඳහා ගත හැකි කඩිනම් විසඳුම් සොයා බලමින් සිටින බව පශු සම්පත්, ගොවිපල ප‍්‍රවර්ධන හා කිරි සහ බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඞී බී හේරත් පවසයි.

ඔහු කියා සිටියේ ගව ඝාතනය සිදු නොවන ඉන්දියාව වැනි රටවල ගවයින් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක‍්‍රියා මාර්ග මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවයි.

කිරි ගොවීන්ට බරක් වන කිසි`දු තීරණයක් නොගන්නා බව ද ඇමතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස