නිරෝධායනය වූ පිරිසක් සුපිරි වැඩක! කොවිඩ් අරමුදලට ලක්ෂ 8ක් දෙති!

May 24, 2020 at 3:44 pm | by emanisa.lk

ලංකාවට පැමිණ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වූ පිරිසක් රජයේ කොවිඩ් අරමුදලට අටලක්ෂ විසි දෙදහසක මුදලක් පරිත්‍යාග කර තිබේ.

මෙම පරිත්‍යාගය කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ නිරෝධායන කඳවුරක සිටි කණ්ඩායමකි.

විදෙස්ගත සිට ලංකාවට පැමිණෙන පිරිස් නිරෝධායනය සඳහා වැය කරන්නේ රජයේ අරමුදල්ය.

මෙම පරිත්‍යාගය සමාජජාලවල මහත් ඇගයුමට පාත්‍ර වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස