අද (12) මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මගුල් මඩුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය මෙසේය.
කැබිනට් අමාත්‍යවරු
01- අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා – ආරක්ෂක
02- මහින්ද රාජපක්ෂ මැතිතු මා – මුදල්
03- මහින්ද රාජපක්ෂ මැතිතුමා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
04- මහින්ද රාජපක්ෂ මැතිතු මා – නාගරික සංවර්ධනය හා නිවාස
05- නිමල් සිරිපාල ද සිල්වා මහතා – කම්කරු
06- ජී.එල්. පීරිස් මහතා – අධ්‍යාපන
07- පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය – සෞඛ්‍ය
08- දිනේෂ් ගුණවර්ධන මහතා – විදේශ
09- ඩග්ලස් දේවානන්ද මහතා – ධීවර
10- ගාමිණි ලොකුගේ මහතා – ප්‍රවාහන
11- බන්දුල ගුණවර්ධන මහතා – වෙළෙඳ
12- ආර්.එම්.සී.බී. රත්නායක මහතා -වනජීවි හා වන සංරක්ෂණ
13- ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා – රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන
14- කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජනමාධ්‍ය
15- චමල් රාජපක්ෂ මහතා – වාරිමාර්ග
16- ඩලස් අලහප්පෙරුම මහතා – විදුලිබල
17- ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා – මහාමාර්ග
18- විමල් වීරවංශ මහතා – කර්මාන්ත
19- මහින්ද අමරවීර මහතා – පරිසර
20- එස්.එම්. චන්ද්‍ර සේන මහතා – ඉඩම්
21- මහින්දානන්ද අළුත්ගමගේ මහතා – කෘෂිකර්ම
22- වාසුදේව නානායක්කාර මහතා – ජලසම්පාදන
23- උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා – බලශක්ති
24- රමේෂ් පතිරණ මහතා – වැවිලි
25- ප්‍රසන්න රණතුංග මහතා – සංචාරක
26- රෝහිත අබේගුණවර්ධන මහතා – වරාය හා නාවික
27- නාමල් රාජපක්ෂ මහතා – තරුණ හා ක්‍රීඩා
28- අලී සබ්රි මහතා – අධිකරණ
( ජනාධිපති මාධ්‍ය අංශය )