නව ආණ්ඩුවේ කැබිනට් ඇමති මණ්ඩලය මෙන්න….

August 12, 2020 at 2:43 pm | by emanisa.lk

අද (12) මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මගුල් මඩුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය මෙසේය.

කැබිනට් අමාත්‍යවරු

01- අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා – ආරක්ෂක

02- මහින්ද රාජපක්ෂ මැතිතු මා – මුදල්

03- මහින්ද රාජපක්ෂ මැතිතුමා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු

04- මහින්ද රාජපක්ෂ මැතිතු මා – නාගරික සංවර්ධනය හා නිවාස

05- නිමල් සිරිපාල ද සිල්වා මහතා – කම්කරු

06- ජී.එල්. පීරිස් මහතා – අධ්‍යාපන

07- පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය – සෞඛ්‍ය

08- දිනේෂ් ගුණවර්ධන මහතා – විදේශ

09- ඩග්ලස් දේවානන්ද මහතා – ධීවර

10- ගාමිණි ලොකුගේ මහතා – ප්‍රවාහන

11- බන්දුල ගුණවර්ධන මහතා – වෙළෙඳ

12- ආර්.එම්.සී.බී. රත්නායක මහතා -වනජීවි හා වන සංරක්ෂණ

13- ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා – රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන

14- කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජනමාධ්‍ය

15- චමල් රාජපක්ෂ මහතා – වාරිමාර්ග

16- ඩලස් අලහප්පෙරුම මහතා – විදුලිබල

17- ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා – මහාමාර්ග

18- විමල් වීරවංශ මහතා – කර්මාන්ත

19- මහින්ද අමරවීර මහතා – පරිසර

20- එස්.එම්. චන්ද්‍ර සේන මහතා – ඉඩම්

21- මහින්දානන්ද අළුත්ගමගේ මහතා – කෘෂිකර්ම

22- වාසුදේව නානායක්කාර මහතා – ජලසම්පාදන

23- උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා – බලශක්ති

24- රමේෂ් පතිරණ මහතා – වැවිලි

25- ප්‍රසන්න රණතුංග මහතා – සංචාරක

26- රෝහිත අබේගුණවර්ධන මහතා – වරාය හා නාවික

27- නාමල් රාජපක්ෂ මහතා – තරුණ හා ක්‍රීඩා

28- අලී සබ්‍රි මහතා – අධිකරණ

( ජනාධිපති මාධ්‍ය අංශය )

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස