ජනතාව ඉල්ලන්නේ සජිත්! කරූ දැම්මොත් පරදිනවා! ගෝඨා ජනාධිපති වෙනවා! – චමීර පෙරේරා

August 26, 2019 at 12:27 pm | by emanisa.lk

මේ රටේ ජනතාව ඉල්ලා සිටින ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

ජනතාව ඉල්ලා සිටින නායකයා රටට ලබා දිය යුතු වුවත් සමහරු කරූ ජයසූරිය ජනාධිපති අපේක්ෂකයා කිරීමට උත්සාහ කරන බව ද හෙතෙම පවසයි.

කෙසේ වුවද කරූ ජයසූරිය ජනාධිපති අපේක්ෂකයා බවට පත්කර ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති ධුරයට පත් කිරීමට කටයුතු නොකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

මාධ්‍යය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස