ගෝඨාභයගේ නායකත්වයෙන් ලංකාවේ කොරෝනා මර්දනය සාර්ථකයි! අපේ අසල්වැසියාට උපරිම සහයෝගය දෙනවා! – නරේන්ද්‍ර මෝදි කේරළය දෙස නොව ලංකාව දෙස බලයි…

May 23, 2020 at 5:16 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඉතාම ඵලදායි සාකච්ඡාවක් පැවැත් වූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

ජනාධිපති ගෝඨාභයගේ නායකත්වයෙන් ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ සාර්ථක ලෙස ඉදිරියට යන බවත් හෙතෙම පවසයි.

එසේම කොරෝනා මර්දන වැඩපිළිවෙළට මෙන්ම එහි ආර්ථික බලපෑමට මුහුණ දීමට ද සිය අසල්වැසි රට වන ලංකාවට තමන්ගේ උදව් හිමි වන බව හෙතෙම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස