ගෝඨාගේ නම්‍යශීලීභාවය නොදැන චෝදනා කිරීමේ වරද මම පිළිගන්නවා! – වාසු

September 5, 2019 at 11:24 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ දැඩි තීන්දු තීරණ ගන්නා අනම්‍යශීලී චරිතයක් ලෙස තමා විසින් විවේචනය කිරීම වරදක් බවත් එය තමා පිළිගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

ගෝඨාභය රාජපක්ෂට සහාය ලබා දීමට පෙර තම පක්ෂයේ විධායක සභාව ඔහු සමග ඉතාම උණුසුම් දේශපාලන සාකච්ඡාවක නිරත වූ බවත් එහි දී ගෝඨාභය යනු කෙතරම් නම්‍යශීලි චරිතයක් ද යන්න තමන් හඳුනා ගත් බවත් ඔහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස