නඩුකාරයොත් විරුද්ධව නඩු දමන ව්‍යවස්ථාදායක සභාව විසිරුවනු! – වාසු

February 17, 2019 at 4:28 pm | by admin

උසාවියේ නඩුකාරයන් විසින් නඩු දමන තැනට අද ව්‍යවස්ථාදායක සභාව පිරිහී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර චෝදනා කරයි.

මෙම චෝදන හමුවේ එහි සියලු සාමාජිකයන් ඉල්ලා අස්විය යුතු යැයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි. එජාපයේ අතකොළුවක් බවට පත්ව ඇති කතානායක සභාපතීත්වය දරන සභාවක් තුළ සිදු වන දෑ සිතාගත හැකි යැයි ඔහු පවසයි.

එසේම විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පත් කළ නියෝජිතයන් වහාම ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් විය යුතු යැයි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස