කොරෝනා ගැන බොරු කීවේ පක්ෂයෙන් අහල නෙමෙයි! ජවිපෙ සාමාජිකයා පක්ෂයෙන් නෙරපයි!

November 18, 2020 at 4:26 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් මහා පාරේ මිය යන බවට සාවද්‍ය ප්‍රචාර කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් ජවිපෙ සාමාජිකයා පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෙම ක්‍රියාව පක්ෂයේ අනුදැනුමකින් තොරව සිදු වූ බව ය.

එම පුද්ගලයා අදාළ වරදට අත්අඩංගුවට ගැනීමට පසු ඔහු පක්ෂයෙන් නෙරපා දැමීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස