කොරෝනා සමාජගත වෙලා! ඡන්ද තැබීම අවදානම්! – ජවිපෙ මැකොට ලියයි…

July 10, 2020 at 7:04 pm | by emanisa.lk

මේ වන විට බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමට පටන් ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි නායක අනුර දිසානායක මැතිවරණ කොමිසමට ලිපියක් ලියමින් පවසන්නේ යොදා ගත් පරිදි අගෝස්තු 05 මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කළ යුතු බවය.

ඒ සඳහා වෙලාවක් ලබා ගැනීම සඳහා මෙම ලිපිය ලියා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *