කුරුණෑගල ඩෝසර් කළ පැරණි ගොඩනැඟිල්ල හදන්න මිලියන 09ක් ඕන!

July 27, 2020 at 11:53 am | by emanisa.lk

කුරුණෑගල නගර සභාව විසින් ඩෝසර් කරන ලද පැරණි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් 90ක් පමණ වියදම් වනු ඇතැයි බුද්ධශාසන හා සංස්කෘතික සහ ආගමික කටයුතු පිළිබද අමාත්‍යංශ්‍ය පවසයි.

මෙම ගොඩනැගිල්ලේ මුලික ප්‍රතිසංස්කරණ පිරිවැය සඳහා රුපියල් මිලියන 9 ක් ඇස්තමේන්තුගතව ඇති බව වාර්තා වෙයි.

සංස්කෘතික හා පුරාවිද්‍යා කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් සහ අමාත්‍යංශය ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම භූමිය යළි ප්‍රතිසංස්කරණය පිළිබද අවධානය යොමුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස