කැලණියේ cctv විනාශ කිරීමේ අලාභය පුංචියි! පාර්ලිමේන්තුවේ cctv කැඩීමට වැඩියි! ඒ නිසා පාර්ලිමේන්තු දාමරිකයන්ට මුලින් දඬුවම් කරන්න! – ඕමල්පේ සෝභිත හිමි

March 4, 2020 at 1:15 pm | by emanisa.lk

කැලණිය විශ්වවිද්‍යාලයේ cctv පද්ධතිය විනාශ කිරීමේ චෝදනාව යටතේ සිසුන් විසි ගණනක් අත්අඩංගුවට ගෙන දඬුවම් පමුණුවා ඇතැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

පාර්ලිමේන්තුවේ සිදුකළ අලාභය හා සසඳන විට විශ්වවිද්‍යාලයේ සිදුකළ අලාභය සැලකිය යුතු අලාභයක් නොවන බව එහිමියන් පෙන්වා දෙයි.

එහෙයින් විශ්වවිද්‍යාල සිසුන්ට දඬුවම් ලබා දෙන්නේ නම් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී කටයුතු කළ මැරයන්ට දඬුවම් ලබා දිය යුතු යැයි සෝභිත හිමි පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස